skip to main |
skip to sidebar
චන්ද්‍රිකා ලන්කට් එකක් ඇඳගෙන පාරේ යන හැටි හා අධිකරනයට බලු අධිකරනය යනාදි ෛඑතිහාසික මෝඩ කතා කී SB දිසානායක UNP න් පිම්මක් පැන විත් මෙවර ජනාධිපතිවරන වේදිකාවට විහිලු සපයමින් සිටී.මේ ඔහුගෙ අලි ටෝකන් කතාවයි.කතාවට අනුව රනිල් හා සෝමවංශ වදුරන් දෙදෙනෙකි.ජෙනරාල් පෑන්ෂන් ගිය නරියෙකි. SBමේ උපමා කතාව කිව්වේ නාමල් ගේ මූලිකත්වයෙන හගුරන්කෙතදී පැවති ජන හමුවක් අමතමිනි.
4 ප්‍රතිචාර:
මෙයා කැම්පස් කාලෙත් ඔහොම තමා කියලා මගේ මාමණ්ඩි කිව්වා....
/බිඟුවා...!
Nariyaa Saha Midi Wela
මේ උත්තමයා රට ගියා කියලා තිබ්බා, කොහොමද දන්නේ නැහැ
meyala inna ekat hondai tikak hina wennat ekka
Post a Comment