ෆොන්සේකා තරහා වෙලා By මර්වින් සිල්වා

ආචාර්ය මර්වින් සිල්වා අමාත‍්‍යවරයා නිහඩ යැයි අප සිතුවද එය එසේ නොවේ යැයි දැන් අපටම සිතේ.මන්ද ජනාධිපතිවරනයේ උනුසුමත් සමග ඔහු නැවත ජනතාවට විනෝදය සැපයීම ආරම්භ කර ඇති නිසාය.ඉස්සර මෙන් ලොකු ලොකු රැස්වීම් නොලැබුනත් තමන්ට ලැබෙන ගමේ වැඩ ටික ඔහු ප්‍රයෝජනයට ගනී.එමෙන්ම මැතිවරන ප්‍රචාරක රෑස්වීම් කලාව නව මගකට යොමු කර ඈති ඔහු දැන් ප්‍රතිවාදීන්ට පිලිතුරු දෙන්නේ ද ගීත වලිනි.

හොදයි.....
මෙන්න වේදිකාවේ ......,

ආචාර්ය මර්වින් සිල්වා......




පසු සටහන
උග්‍ර සන්ධාන විරෝධියෙකුවන UNP මිතුරෙකු මට සිටි.මර්වින් සිල්වා ගෑන කතා කරන විට ඔහු කියන්නේ මර්වින් සිල්වා යනු සටකපට ශූර දේශපාලකයෙකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දහම් ගැටයක් බවයි.මේ තරම් ගොන් පාට් කෙලින මර්වින් ආන්ඩුවේ තියාගෙන ඉන්නේ ඔහු කරන විකාර වලට ජනතාව හිනා වෙන අතරේ සිය දූෂිත පාලනය පිලිබද කරුනු ජනතාවට අමතක කරවීමට බව ඔහු පවසයි.මැච්, සංගීත සංදර්ශන වැනි යල් පැන ගිය Theory වලට වඩා මෙම විනෝදාස්වාදන ක්‍රමය තුලින් බඩු මිල ඉහල නෑගීමේ හා බදු බර ඉහල නැගීමෙ අවධානය ජනතාවගෙන් ඈත් කර තැබීම්ට හැකි බව දන්නා ජනාධිපතිවරයා ඒ සදහා වූ උපක්‍රමයක් ලෙස අසරන මර්වින් සිල්වා පත්කර ඇති බව ඔහු පුන පුනා කියයි.ඔබ හිතන්නෙත් එහෙමද?

0 ප්‍රතිචාර:

Post a Comment