SMS එක




Oyata dan sathutu athi
neda?mama kawadawath
hithuwe na oya wena
kenekge keema ahala
mata mehema karai
kiyala...ekai oyata
denna puluwan hama dema
deyakma dunne...  
mama kohomada loketama 
oya hondai kiwwa katin
narakai kiyanne?oyata 
honda nam kamak na.
oyata kawada hari
mawa one wunoth man
langata enna. man thamath 
oya gena hithanawa Fonseka!
oya dinuwama mata
Medamulanin kumburu kellak 
karagena inna samawa denna!
mawa nathi kale mage  
pawule un!
meeta,
sada novenas,
Mahinda



ජනාධිපතිවරණය උදෙසා ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා භාවිතයට නොගත් මාධ්‍යයක් නොමැති තරම්වේ. ඒ අතර SMS වලට ද සුවිශේෂි ස්ථානයක් හිමිවීය.නොදන්නා නොම්මරවලින් එන මේ බොහොමයක් SMS වලින් කෙලින්ම කියා තිබුනේ මහින්ද රාජපක්ෂ මහතාට හෝ සරත් ෆොන්සේකා මහතාට චන්දය දෙන ලෙසයි.තවත්SMS වලින් පෙන්වාදුන්නේ එක් එක් සමීක්ෂන වාර්තා වලින් පෙන්වා දුන් පරිදි තම අපේක්ෂකයා අනෙකා පරදා ලබාගන්නා චන්ද ප්‍රතිශතයයි.ඒ අතර තුර ජනාධිපතිවරනයට පැය කීපයක් ආසන්න මේ මොහොතේදී මට ලබුනු සිංග්ලිෂ් SMS එකක සදහන් වූයේ ඉහත ආකාරයටයි.

0 ප්‍රතිචාර:

Post a Comment