ජනාධිපතිවරණයේ වැරදි කතා

සමහරු කට ඇරිය සැනින් මොළය LOCK වේ. එමෙන්ම තමන් නිවැරදියයි සිතන බොහෝ අයට ද වරදී. මේ අඩංගු වන්නෙත් මෙවර ජනාධිපතිවරණ වේදිකාවේ ඇසුනු එවැනි වරදි කතා කිහිපයකි.වාසනාවකට හෝ අවාසානාවකට මෙහි අඩංගු බහුතරය විපක්ෂයේ අයට වැරදුනු තැන්ය.එහෙත් ඉන් අදහස් කරන්නේ ආණ්ඩුවෙ අයට වැරදුනු තැන් නැත යන්න නොවේ.

0 ප්‍රතිචාර:

Post a Comment