2010 ජනාධිපතිවරණයේ දැන්වීම්

පොඩි වුන් දෙන්නෙක් කුමක් හෝ කරුනක් අරභයා ගහ මරා ගනිමින් සිටී.මේ අතර තුර කලුපාට කාරයකින් යන කෙනෙක් මෙය දැක එම ස්ථානයට පැමිනේ. ඒ වෙන කවුරැවත් නොව එක්සත් ජාතික සන්ධානයේ ජනාධිපති අපෙක්ෂක ජෙනරාල් සරත් ෆොන්සෙකා මහතායි.අනතුරුව ජෙනරාල්වරයා බිම වැටී තිබෙන ඔවුන්ගේ බැට් එක අතට ගනී.මෙතෙක් වේලා මරා ගත් පොඩි වුන් දෙන්නාගෙන් කෙනෙක් විකට්ටුව පසු පසට යන අතර අනෙකා බෝලය දමයි.ජෙනරාල් වරයා පහර දෙයි.
අවාසනාවකට හෝ වාසනාවකට ජෙනරාල්වරයාගේ පහර උඩ පන්දුවක් වන අතර එක් දරුවකු එය රැක ගනී.ඉන් පසු මෙතෙක් වේලා මරාගත් දරුවන් දෙදෙනා බදා ගනිමින් සිටින අතර දැව් ගිය ජෙනරාල් වරයා සිනහ මුසු මුහුනකින් දරුවන්ට ආචාර කර එතැනින් නික්ම යද්දී පසු බිමින් මෙසෙ ඇසේ.බිදුන ජාතියක් එක් කල හැක්කේ සැබෑ නායකයෙකුට පමනි....ඒ මෙවර ජනාධිපතිවරනය වෙනුවෙන් විකාශය වන එක් රෑපවාහිනී දැන්වීමක් පමනි.මේ එම දෑන්වීම අතුලු තෝරාගත් ආකර්ශනීය දැන්වීම් කිහිපයකි.



























.




1 ප්‍රතිචාර:

Anonymous said...

Macho me videos balanna ba ne. You tube account ekak hadala up kalanam niyamai. Mata TV balanna wenne nathi nisa me tika mehemawath balanna ona :)

Post a Comment