මර්වින්ගෙ ළමයි

"මට අල්ලපු ගෙවල්වලත් ළමයි ඉන්නවා.. අපේ නෝනට විවේකයක් දෙන්න ඔනේ නිසා නෝනයි
මමයි කතා කරගෙන ඒක කලේ..."

මෙසේ කියන්නේ ආචාර්ය මර්වින් සිල්වාය.නැතහොත් මේ රටේ කම්කරු ඇමතිවරයායි. තාත්තාගේ මොලේ අවුල නිසා හරියට හදා ගන්නට බැරුව තාත්තා මෙන්ම වල්Beat කෙලින පුතෙකුගේ හා නීතිඥවරියකගේ තාත්තා කෙනෙකි.අනේ අපේ රටේ සදාචාරයට ගිය කල....
මෙවර මෑතිවරනයේදි මර්වින් සිල්වා නිහඩ කර ඇත්තේද මෙවැනි මෝඩ කතාවලින් රජයට සිදුවන අවාසිය මගහරවාගෑනීමට බව බොහෝ දෙනා කියති.

5 ප්‍රතිචාර:

Anonymous said...

Muge Ammatath Moota Daawa Lamai Ati ..Oya Widihata.

Anonymous said...

Apey jaathiya thawath modanam, may wage sakkili inna aanduwak karanna Mahindata chande deyi.

Mahindata, Anurata, anith kattiyata badu supply karanne may **** putha thamayi

දුකා said...

hafoi . .

Anonymous said...

minihata pahu giya rajakaleth lamai athi. mun vajabenne api me vage vada karana nisa thamai. miniha aka danagena pissu kelinava. all media ava cover karanava. hetath u no 1 popular political man ma thama. isse u gana katha nokara inna one.ath ape moda media uva prog. vala vinisuru karanna tharam balai. ahema baluvama apima thama moda vela inne.
ara

Anonymous said...

me wage mee harak inna one, podi fun ekak ganna,

Post a Comment