සුදර්මන් එක්ක කොරියා යමු

සුදර්මන් රදලියගොඩ ද රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමීන්තුවෙන් නිකුත් කල හැදුනුම් පතක් ඇති මාධ්‍යයවේදින් අතරින් කෙනෙකි.එහෙත් අනෙක් මාධ්‍යයවේදින් අතුරින් ඔහු වෙනස්වන්නේ ලජ්ජවක් නැතිව එලිපිටම ඔහු රජයට කඩේ ගිය නිසාය.සමබර යැයි කියාගනිමින් ඔහු කල තුලාව රටටම තුවාලයක් බවට පත් වූ අතර ඔහු කල මෙහෙයට කලගුන සෑලකූ රජය පඩුවස්නුවර ආසන සනංවිධායක කම ද පිරි නැමීය.එක අතකට එය කමක් නැති බව කාට හො කිව හැක.මන්ද මීයක් කඩන්නෙ අත ලෙව කන්නට නොවන නිසාය.එහෙත් කතාව එය නොවේ.සුදර්මන් ද දබර අමිල හිමි මෙන් කොරියා රෑකියා ජාවාරමක් කර අහිංසක ජනතාවගෙන් ලක්ෂ තුන ගනනේ වන්චා කල බවට තොරතුරු ලැබී තිබීම නිසාය.රහසේ පටිගතකල YOU TUBE හි ඈති වීඩියො පට මගින් මෙම ගනුදෙනුව ගැන තොරතුරු අනාවරනය වී සුදර්මන්ගේ පටි හිරවී වී ඈත.එය පෙන්වා දෙන පරිදි මෙම ගනුදෙනුව සිදුවී ඇත්තේ 2008 වසරේදි වන අතර මේ දක්වා ඔවුන් රට යවා නොමැති අතරLankaNewsMaster වෙත කරුනු හෙලිකල මෙයට අසුවූවකුගේ මිතුරෙකු පැවසුවේ බොහො දෙනුකුගේ මුදල් නැවත ලෑබී නොමැති බවයි. කෙසේ වුවද කොරියා රෑකියා ජාවාරම් චොදනාවකට ජනතා විමුක්ති පෙරමුනට සහයදෙන දේශහිතීශී ජාතික ව්‍යාපාරයේ සබාපති දබර අමිල හිමියන් අත් අඩංගුවට ගෙන ඒ බව රස කර කියන මාද‍ය්‍ය හො නීතිය හො මේ වගක් නොදනී....?

එකම වරද කල දෙදෙනෙකු හට ලැබෙන දෙවිදිහක ප්‍රතිපල අපූරුයි නේද?




පලමු වීඩියො පටය






සුදර්මන් රදලියගොඩ

දබර අමිල හිමි

දෙවන වීඩියො පටය

4 ප්‍රතිචාර:

දුකා said...

හප්පච්චියේ . . . හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් කියන්නෙ මෙන්න මේවට වෙන්ටැ මහිතේ . .

දුකා said...
This comment has been removed by the author.
dilan said...

mewa hondada ane

Anonymous said...

dambara amila hamuduruwota kale awasthawadi chodanawak , me hora gediyath ekka e hamuduruwo sansandanaya karanna epa

Post a Comment