මර්වින් කතාකරයි !

පසුගිය දවස්වල බොහො දෙනා මර්වින් ගැන සොයා බැලුවේ මැතිවරන වේදිකාවේ ඔහු වැඩිපුර පෙනෙන්නට නොසිටි නිසාය.ඇතමුන් කීවේ මර්වින් කට ඇරියොත් කියන ගොන් කතාවලට චන්ද කැඩෙන්න්ට ඉඩ ඇති නිසා දෑන් ඔහුට මෑතිවරන වේදිකාවේ තැනක් නැති බවය.ඇමතිතුමාට විරුද්ධ කැලනියේ ඇතමුන් කීවේ දැන් ඔහුගේ බලතල කප්පාදු කර ඇති නිසා වෙනදාට ඔහුට වදින පොලිසිය පවා ඔහු ගනන් ගන්නේ නැති බවය.කෙසේ වුවද අපට හිතන්නේ නම් ආචාර්ය මර්වින් සිල්වා දැන් Megaවැඩ වලට මිස පොඩි පොඩි වැඩ වලට අත ගසන්නේ නැති බවයි.එහෙම හිතෙන්නේ ස්වර්නවාහිනියේ Megastar වැඩසටහනේ තරු තොරන්නට ගොස් හැසිරෙන ආකාරයටයි.මේ අල්ලපනල්ලේ ජෙනරාල් සරත් ෆොන්සෙකා ද පසුගිය දා ප්‍රකාශ කර තිබුනේ තමුන් බලයට පැමිනි පසු කුඩු ගෑමුනුලාට සලකන බවයි. කාලයක් තිස්සේ ලයිෂන් චන්ඩියෙකු සේ හෑසිරුන මර්වින්ට ඒ කතාවලට යකා නැග නැග තිබූ වෙලාවේ වසනාවකට මෙන් කතාවක් කරන්නට අවස්ථාවක් ලෑබුනි.මේ එම අගනා කතාවේ කොටසකි...

2 ප්‍රතිචාර:

said...

අඩුමගානේ ඇමතිවරුන්ට ප්‍රසිද්ධ රැස්වීම් අමතන හැටිවත් කියලා දෙන්න බැරිද මන්දා

Niranjan Meegammana said...

රසවත්!

Post a Comment