නිමල් සිරිපාලගේ බැනියම


ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරයා පසුගිය කාලයේ වඩාත්ම කතා බහට ලක් වූ ඇමතිවරයෙකි.ඒ රුබෙල්ලා,නව ඉන්ෆ්ලුවෙන්සාව,සූකර උන හා ඩෙන්ගු වැනි වසංගත නිසාම නොව ඒවාට ඇමතිවරයා මුහුන දුන් ආකාරය නිසා යයි මට සිතේ.සැලසුමක් නැති වීම හා හදිසී තත්ත්වයන්ට නිසි ආකාරයට මුහුන නොදීම නිසා අපට මේ අකරතැබ්බ වලට මුහුන දීමට සිදුවුන බවට බොහො දෙනා චොදනා කරන ලදි.මීට වඩාත්ම හෙතුව වූයේ තමන් ලොක සෞකඛ‍ය සංවිධානයේ සභාපතිවරයා බවට ප්‍රචාරය කරගන්නට ඔහු දක්වූ තදබල කැමත්තයි.(අපදන්නා ආකාරයට නම් ඔහුට ලැබුනෙ එම සංවිධානයේ විධායක කමිටුවක සභාපතිකමයි ).කරවටක් ගිලුනු ප්‍රශ්න මද දේශපාලන කයිවාරු ගසීමට ද කිසිවිටෙක අමතක නොකල ඔහුට තරු පෙනුනේ එන්නත් කුප්පි වල තීබී කෙස් ගස් ඇතුලු විවිද දෑ හමුවන්නට පටන් ගත් විටයි.මේ Graphic ශිල්පියෙකු එය දුටු අපූරෑ ආකාරයයි....

පසු සටහන
කලාපෙය් අනික් රටවල් හා  සෑසදීමෙදි ලංකාව සෞකඛ‍ය ශේස්ත්‍රයෙන් ඉදිරියෙන් සිටී.

0 ප්‍රතිචාර:

Post a Comment