අලුත් washing powder එක





හඩ්සන් සමරසිංහට කොයි කවුරුත් කියන්නේ හඩ්ඩා කියායී.මා‍ධ්‍යයෙවිදියෙකු ලෙස ඔහුගේ භූමිකාව ගැන සිතන විට ඒ නමෙහි ඇති වරදකුත් නැත.ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභපතිවරයා ලෙස ඔහු නටන පිස්සුව මාධ්‍යවිදියෙකු තියා මොලෙ ඇති කිසිවෙකු මලාට කරන්නෙ නැත.හඩ්ඩා ඒ තරමට කඩේ යන්නට සූරයෙකි සමකාලීන නිව්ටන් ගුනරත්න වනි අයටද හඩ්ඩා සමග කඩෙ යාම පිලිබදව තරග කිරීම අපහසුය.

රට යන අත නමින් ගුවන් විදුලියෙ ඔහු කරන උදෑසන වඩසටහන ගෙදරක අහන්නට අපහසුය.කොටින්ම කිව්වොත් හඩ්ඩා ගුවන් විදුලිෙයන් කුනුහරැප පවා කියමින් මාධ්‍ය සදාචාරය බින්දුවට බස්සවා ඇත.මේ ඔහු රෙදි සොදන රෙදි සෙදිල්ලට දිය හැකි කදිම ප්‍රතිචාරයකී.ඒ අතින් බලන විට මාධ්‍යවිදින් යැයි කියාගන්නා හඩ්ඩලා වෑනි පිස්සන්ට වඩා අද කාෙල් කොල්ලන් කොයි තරම් නිර්මානශීලිද?එහෙත් අද රටේ මහ පුටුවල ඉන්නෙ රෙදි සොදන්නන්ය.රටට බඩුම තමයි...

0 ප්‍රතිචාර:

Post a Comment